• Home
  • /
  • Monthly Archives: September 2017

ඉලන්දාරින්ගේ සිනමා ගැස්ම – COINS සිනමා උලෙළ

COINS උළෙලට හෙට දවසේ ලාංකේය සිනමාවේ අද දවසේ දොරටුව යැයි පැවසීම ඉතා සාධාරණය. ශී‍්‍ර ලංකා පදනම් ආයතනයේ ඩිජිටල් සිනමා ඇකඩමිය මගින් මූලිකත්වය දරා 2011 වසරේදී ආරම්භ කරන කොළඹ අන්තර්ජාතික ශිෂ්‍ය චිත්‍රපට උළෙල හෙවත් COINS චිත්‍රපට උළෙල 2014 වසරේදීත් සාර්ථක පිම්මක් පැන 2017 වසරට පැමිණියේ වඩාත් පන්නරයක් සහිතව අතිසාර්ථක උළෙලක් සංවිධානය කිරීමටය. සඳහන් කළ යුතු විශේෂත්වයක් වන්නේ මෙය දැවැන්ත අන්තර්ජාතික කටයුත්තක් වුවද උළෙලේ කාර්යයන් බොහොමයකට උර දෙන්නේ ඩිජිටල් සිනමා ඇකඩමියේ සිනමාව හදාරන විද්‍යර්ථීන් වීමයි.

Read More